Skip to main content

Posts

Featured

ICT ගුරුවරයෙකුට පාඩම් සැලැස්මක් (Lesson Plan) අවශ්‍ය ද?

ශ්‍රී ලංකාවේ පාසලක ICT ගුරුවරයෙකුට පාඩම් සැලැස්මක් (Lesson Plan) අවශ්‍ය වන්නේ ඇයි? පාසලක, භෞතික සම්පත් සීමිත වීම (පරිගණක අඩු වීම, Projector නොමැති වීම, Internet පහසුකම් දුර්වල වීම) සහ ICT ගුරුවරයා විෂයය පිළිබඳ සම්පූර්ණ විශ්වාසයකින් නොසිටීම වැනි තත්ත්වයන් යටතේ, Lesson Plan එකක් ඉතා වැදගත් වේ. 1. පරිගණක සහ උපකරණ සීමිත වීම -  කණ්ඩායම් ක්‍රියාකාරකම්, Demonstration සහ Paper-based Activities සැලසුම් කළ හැකිය. 2. Internet හෝ Projector නොමැති වීම  - විකල්ප ඉගැන්වීම් ක්‍රම කලින් සූදානම් කළ හැකිය.                                    3. ගුරුවරයාගේ විෂය දැනුම සීමිත වීම -  පාඩම පියවරෙන් පියවර මෙහෙයවීමට උපකාරී වන අතර වැරදි අඩු කරයි.                        4. කාලය සීමිත වීම  - පවතින සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීමට ක්‍රියාකාරකම් සංවිධානය කළ හැකිය.            5. සිසුන්ගේ හැකියාවන් වෙනස් වීම  - සාධන මට්ට...

Followe Me for more post

Latest Posts

AI භාවිතය හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය

ශිෂ්‍යයන් පිළිබඳ ගුරුවරුන්ගේ අදහස් මත පදනම් වූ ඉගැන්වීම් ක්‍රම